Availability: In Stock

කූඹියෝ‍|Koombiyo

SKU: කූඹියෝ‍

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.

3 X Rs. 666.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 666.67 with
MintPay

ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අප‍රාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.

×

100 in stock

Additional information

Weight0.560 kg
Dimensions21.5 × 14.5 × 2.8 cm
ISBN978-955-3727-14-5
Pages644
AuthorLakmal Darmarathna
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesත්‍රාසජනක - Suspense and Thriller, දේශපාලන ප්‍රබන්ධ - Political Fiction, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “කූඹියෝ‍|Koombiyo”

Your email address will not be published. Required fields are marked *