Muses Books

The Wheel of Time කතාමාලාව

“”කාල චක්‍රය පෙරළෙයි. පුරාවෘත බවට පත්වන ස්මරණයන් ඉතිරි කරමින්, යුගයන් ඇති වී නැති වී යයි. කාලයාගේ ඇවෑමෙන් එකී පුරාවෘත, මිථ්‍යා වෘතාන්ත බවට වියැකී යයි. අවසන, මෙකී මිථ්‍යාවන්ට උත්පත්තිය දුන් යුගය නැවත එළඹෙන සමයේ, මේ පුරාණෝක්තීන්ද ස්මෘතියෙන් ඈත් වී ගොස් හමාරය.”” ලොව පතළ ෆැන්ටසි ශානරයේ වීර කාව්‍යන් වූ The Lord of the Rings, Game of Thrones, […]

පෙට් සෙමෙට්‍රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ 

“පෙට් සෙමෙට්‍රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද දිනයේදී සලකනු ලැබෙයි. එහෙත් දැනගන්නට තිබෙන අන්දමට, මෙම කෘතිය පළ කිරීමට පවා අදහසක් කිසිසේත්ම කතුවරයා තුළ තිබී නැත.” පෙට් සෙමෙට්‍රි (Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද […]

ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී.

“ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් සොයා ගනී. මේ අතර දකුණු අමෙරිකානු වනාන්තරයේ ඈත, ඝන අභ්‍යන්තරයේ දී, කොන්ක්ලින්ගේ බෑණනුවන් වන සෑම්, උස් ශිඛර දෙකක් අතර පිහිටා ඇති, වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ඇස්වලින් වසන් ව තිබූ අපූරු භූමියකට පිවිසෙයි.” ඇන්දීස් හි ඉහළ තැනකදී, ආචාර්ය හෙන්රි කොන්ක්ලින් වසර 500ක් පැරැණි මමියක් […]

මේ ලෝකේ ඕනතරම් අපේ ඇස්වලට නොපෙනෙන, මෙහෙමයි කියලා හරියටම පැහැදිලි කරන්න බැරි දේවල්වෙනවා. 

“*** SPOILERS AHEAD *** මේ ලෝකේ ඕනතරම් අපේ ඇස්වලට නොපෙනෙන, මෙහෙමයි කියලා හරියටම පැහැදිලි කරන්න බැරි දේවල්වෙනවා. අද්භූත සිදුවීම් කියලා කැටගරි එකක් අපිම ක්‍රියේට් කරගත්තෙ ඒ වගේ සිදුවීම් දාන්න පුළුවන් පොදු කුලකයක් විදිහටයි. පෙර ආත්මය එහෙම නැත්නම් පුනර්භවය පිළිබඳ සිදුවීම් ඇතුලත් වෙන්නේත් මේ කියන අද්භූත කියන කැටගරි එක ඇතුලට. “ 1925 *** SPOILERS AHEAD *** […]

“Once Upon A Time In Ceylon ” – 1925

“සිංහල උළු සෙවිලි කර තිබූ පැරණි නිවසේ ඉස්තෝප්පුවේ සිට, මිදුලට බසිනා තරුණ රුව දුටු සිදත්ගේ හදවත නතර වූවාක් මෙන් විය. මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ ආදරණීය රූපය, ඔහුගේ දෑස අබියස ජීවමාන ලෙස දක්නට ලැබිණි . ඔහුට සිය දෑස අදහා ගැනීමට නොහැකි විය. ඇත්තෙන්ම සඳමලී ජීවමානව , ඔහු දෙසට ඇවිද එමින් සිටියාය.” “Once Upon A Time […]

එක ම තොරතුරු ටිකක් ඔස්සේ, කතාවක් ගොඩනඟන්න කීවොත්,

” එතන ඉන්න චරිත හැසිරෙන්නේ කොහොම ද, එයාලා කතා කරන්නේ මොනවා ද, එයාලා හිතන්නේ මොන විදියට ද, එතන වටේපිටේ පරිසරය මොන වගේ ද කියන දේවල් ගැන තමයි විස්තර වෙන්න ඕනේ. මේවා ගැන විස්තර යොදන අනුපාත, එක එක ලේඛකයාට අනන්‍යයි. මෑතක දි කියවපු පොත්වලින් දැකපු, ගොඩක් නවක ලේඛකයන්ගේ තියන දුර්වලකමක් තමයි, ඒ මිශ්‍රණය හරියකට හදාගන්න තේරුමක් […]

මම පොඩිකාලේ ඉඳලා ඩයිනසෝර් පිස්සෙක් හින්දා, මට මතක් වෙන්නේ ද ලොස්ට් වර්ල්ඩ් කතාව.

“මම පොඩිකාලේ ඉඳලා ඩයිනසෝර් පිස්සෙක් හින්දා, මට මතක් වෙන්නේ ද ලොස්ට් වර්ල්ඩ් කතාව. ඔය ඩයිනසෝර් පිස්සුව හොඳට ම වැඩි කෙරුව, මං කැමති ම ලේඛකයා, මයිකල් ක්‍රයිටන්, එයාගේ දෙවෙනි ජුරාසික් පොත රචනා කරද්දි ඒකටත් ද ලොස්ට් වර්ල්ඩ් කියන නම දැම්මේ, කොනන් ඩොයිල්ගේ ඒ අපූරු පොතේ ආභාෂය හින්දා කියලා කතාවක් තියනවා. හැබැයි එතුමාගේ හපන්කම් එතනින් නම් ඉවර […]

wpChatIcon
    wpChatIcon
    Shopping cart close