Availability: In Stock

ලිට්ල් ඩාලින්ස්|Little Darlings

SKU: Little Darlings - ලිට්ල් ඩාලින්ස්

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

3 X Rs. 453.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 453.33 with
MintPay

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

×

100 in stock

Additional information

Weight0.380 kg
Dimensions21.5 × 14.5 × 1.9 cm
ISBN978-624-5579-83-9
Pages413
AuthorMelanie Golding
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNilanthi Ediriweera
Product categoriesඅබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, භීෂණ - Horror
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ලිට්ල් ඩාලින්ස්|Little Darlings”

Your email address will not be published. Required fields are marked *