Availability: In Stock

ලුහුබැඳීම|Luhubendima (Isaac Bell, #1)

SKU: The Chase: Isaac Bell #1 - ලුහුබැඳීම

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 466.67 with
MintPay

දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙලාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිඳු හෝඩුවාවක් ඉතිරි නොකර පලා යයි. ‘උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිර ගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය භාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹා යන්නට අයිසැක් බෙල්ට සිදු වේ.

විද්‍යාව, නිගමනය සහ සහජ බුද්ධිය උපයෝගී කරගනිමින් බෙල් නැවත නැවතත් අපරාධකරුට සමීප වෙයි. තම දිවි පරදුවට තබමින් අමෙරිකා එක්සත් ජනපදය හරහා ත්‍රාසජනක හඹායෑමක් සිදු කරන රහස් පරීක්ෂකයාට උන්මත්තක සොරදෙටුවා ඩැහැගැනීමට හැකියාවක් ලැබේද?

×

100 in stock

Additional information

Weight0.520 kg
Dimensions21.5 × 14.5 × 2.2 cm
ISBN978-624-6570-01-9
Pages491
AuthorClive Cussler
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsMhd Hasheem
Product categoriesඅපරාධ - Crime, ක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ලුහුබැඳීම|Luhubendima (Isaac Bell, #1)”

Your email address will not be published. Required fields are marked *