Availability: In Stock

ඇමසන් වනයේ වික්‍රමය|Amazon Wanaye Wikramaya

SKU: Amazon Adventure - ඇමසන් වනයේ වික්‍රමය

Original price was: රු650.00.Current price is: රු520.00.

3 X Rs. 173.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 173.33 with
MintPay

පෝල් බාර්ක්ලේ, නිවාඩුව ගතකිරීමට පැමිණෙන සිය දරුවන් සමඟ ඇමේසන් ගංගාවේ බෝට්ටු සවාරියක නිරත වේ. ගංගාවේදී අනතුරට පත්වන බෝට්ටුවෙන් පිටතට පැමිණෙන ඔවුහු පා තබන්නේ, මිනිස් වාසයෙන් තොර වූ ඇමේසන් වනාන්තරය තුළටය. රුදුරු ඇනකොන්ඩා සර්පයන්ගෙන්, මිනීකන පිරානා මසුන්ගෙන් හා මාරක කුහුඹුවන්ගෙන් පිරුණු ඇමේසන් හරහා, දිවිගලවාගෙන නැවත මිනිස් වාසය කරා පැමිණීමට ඔවුනට හැකිවේද?

×

100 in stock

Additional information

Weight0.076 kg
Dimensions19 × 12.5 × 0.4 cm
ISBN978-624-6570-16-3
Pages64
AuthorEd Hanson
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsSandun Maduranga
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ළමා පොත් - Children's Books
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ඇමසන් වනයේ වික්‍රමය|Amazon Wanaye Wikramaya”

Your email address will not be published. Required fields are marked *