Availability: In Stock
මූන්ෆ්ලවර් මර්ඩර්ස්|Moonflower Murders
SKU: Moonflower Murders - මූන්ෆ්ලවර් මර්ඩර්ස්
රු2,450.00 Original price was: රු2,450.00.රු1,960.00Current price is: රු1,960.00.
3 X
Rs. 653.33 or
6% Cashback with
කලකට පෙර ග්‍රන්ථ සංස්කාරකවරියක වශයෙන් කටයුතු කළ සූසන් රයිලෑන්ඩ් හට හදිසියේම මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත අත්දැකීමකටය.
ඇය සොයා එන ඉංග්‍රීසි ජාතික යුවළක්, තම දියණිය වූ සෙසිලිගේ මංගල දිනයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳ සඳහන් කළ විට සූසන් රයිලෑන්ඩ් කුතුහලයට පත්වෙයි. ඇය වඩාත් පුදුමයට පත්වන්නේ, තමන් විසින් වසර ගණනකට පෙර සංස්කරණය කරන ලද නවකතාවක් කියැවීමෙන් අනතුරුව සෙසිලි හදිසියේම අතුරුදන් වී ඇති බව අසන්නට ලැබීමෙනි.
එම රහස්පරීක්ෂණ නවකතාවත්, පෙර කී මිනීමැරුමත් අතර පවතින සම්බන්ධය කුමක්ද?
නවකතාව කියැවීමෙන් පසු, සෙසිලි හදිසියේම අතුරුදන් වූවේ කවර හේතුවක් නිසාද?
මේ සියලු පැටලුණු ගැටලුවලට විසඳුම්, නවකතාවේ පිටු අතර තිබිය හැකිය.
එහෙත්,
සූසන් රයිලෑන්ඩ් අබිමුව ඇති මරණයේ අනතුර සම්බන්ධයෙන් නම් ඉඟියකුදු පොතේ ලියැවී නොතිබිණ.
100 in stock
Reviews
There are no reviews yet.