Availability: In Stock

බර්ඩ් බොක්ස්|Bird Box

SKU: Bird Box - බර්ඩ් බොක්ස්

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

3 X Rs. 480.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 480.00 with
MintPay

එය බිහිසුණුය. බියකරුය. එහෙත් ඒ කුමක්දැයි කවුරුවත්ම දන්නේ නැත. කෙනෙකුට වියරු වැටී, ජීවිතය පවා නැතිකරගන්නට, එය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය. ජීවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත් එදෙස නොබලා සිටිය යුතුය. එය කොතැන, කොයි වෙලාවේ තිබේදැයි කවුරුවත් දන්නේ නැත. ඉතින් කාටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය. තනි ගැහැනියක වූ මැලෝරි ඒ ලෝකය තුළ පස් වසරක්ම දිවි රැකගත්තාය. නමක්වත් නැති තමන්ගේ දරු දෙදෙනාවද රැකගත්තාය. ඉතින් තව දුරටත් ජීවත්වෙන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. පලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය මතින් පමණකි. ගග දිගේ… හබල් බෝට්ටුවකින්… දෑස් බැදගෙන… ඇය ඒ ගමනට පිටත්වන්නීය. ඒ ගමන පුරාවටම ඇයව ලුහුබදින්නේ කවුරුන්ද..? මිනිසෙක්ද..? සතෙක්ද..? භූතයෙක්ද..? එය දැනගන්නට ඇත්තේ එකම විදිහකි. ඒ දෑස් හැර බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය. “ඇස් අරින්න එපා..!” පිටු 450ක් පුරා දිවෙන මැලෝරිගේ කතාපුවත රසවිඳීමට ඔබ සූදානම්ද?

×

100 in stock

Additional information

Weight0.320 kg
Dimensions21.5 × 14.5 × 1.5 cm
ISBN978-955-3727-51-0
Pages346
AuthorJosh Malerman
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNimmi Muditha Herath
Product categoriesපරිවර්තන - Translation, පශ්චාත් ලෝක විනාශවාදී ප්‍රබන්ධ - Post-World Destructive Fiction, භීෂණ - Horror, විද්‍යා ප්‍රබන්ධ - Science Fiction (Sci-Fi)
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “බර්ඩ් බොක්ස්|Bird Box”

Your email address will not be published. Required fields are marked *