Availability: In Stock

දිස්පර‍යු|Disparue

SKU: දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)

Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 466.67 with
MintPay

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?

×

100 in stock

Additional information

Weight0.430 kg
Dimensions21.5 × 14.5 × 1.8 cm
ISBN978-624-6570-13-2
Pages394
AuthorManjula Senaratne
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesප්‍රබන්ධ - Fiction, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “දිස්පර‍යු|Disparue”

Your email address will not be published. Required fields are marked *