Availability: In Stock

නොක්නරී අඳුරු සෙවණැලි‍|Nocknari Anduru Sewaneli

SKU: In the Woods - නොක්නරී අඳුරු සෙවණැලි‍

Original price was: රු2,450.00.Current price is: රු1,960.00.

3 X Rs. 653.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 653.33 with
MintPay

1984 වර්ෂයේ එක් අඳුරු ගිම්හාන සැඳෑවක සිය දෙමාපියන්ගේ අඬගැසීම හමුවේ වනාන්තරයේ සිට පුරුදු පරිදි නිවස බලා නොඑන දරුවන් තිදෙනෙක්!

ඒ අතරින් හෝඩුවාවක් පවා නොතබා අතුරුදන්ව ගිය දරුවන් දෙදෙනෙක්!

සැලකිය යුතු තරමේ තුවාලයක් නැතත්, රුධිරය පිරුණු පාවහන් පැළඳ, භීතියෙන් ත්‍රස්තව සිටියදී සොයාගනු ලබන, ගෙවුණු හෝරා කිහිපය පිළිබඳ මතකය අමතකව ගිය එක් දරුවෙක්!

දශක දෙකකට පසු ඒ වනාන්තරය තුළදීම සිදුවන ඝාතනයක්!

සිය ජීවිතයේ අඳුරු රහස් සඟවාගෙන, ඩබ්ලින් අපරාධ විමර්ශන ඒකකය තුළ රැකියාවේ යෙදෙන අපරාධ පරීක්ෂක රොබ් රයන්ටත්, ඔහුගේ සියලු රහස් දැන ඔහු හා සේවයේ යෙදෙන සහය අපරාධ පරීක්ෂකවරිය කැසී මැඩොක්ස්ටත්, දශක දෙකක් පුරා විසිරුණු මේ අබිරහස විසඳාගැනීමට හැකි වේවිද?

Dublin Murder Squad කතා මාලාවේ පළමු කෘතියේ සිංහල පරිවර්තනය.

×

100 in stock

Additional information

Weight0.64 kg
Dimensions21.5 × 14.5 × 3.2 cm
ISBN978-624-5579-77-8
Pages705
AuthorTana French
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsMedhavi Dickmadugoda
Product categoriesඅබිරහස් - Mystery, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “නොක්නරී අඳුරු සෙවණැලි‍|Nocknari Anduru Sewaneli”

Your email address will not be published. Required fields are marked *