Availability: In Stock

ඇටසැකිලි දූව|Atasekili Duwa

SKU: Skeleton Key - ඇටසැකිලි දූව

Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

3 X Rs. 346.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 346.67 with
MintPay

ත්‍රස්තවාදය යනු මුළුමහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇතිකරගන්නේ අනපේක්ෂිතවය.

ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්‍රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.

මිනිසාගේ ඉලක්කය කුමක්ද?

ලෝකය ගලවාගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.

×

100 in stock

Additional information

Weight0.240 kg
Dimensions21.5 × 14.5 × 1.1 cm
ISBN978-624-6570-30-9
Pages277
AuthorAnthony Horowitz
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsTharanga Amali Perera
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ඇටසැකිලි දූව|Atasekili Duwa”

Your email address will not be published. Required fields are marked *