Availability: In Stock
යකාගේ නවාතැන|Yakage Nawathena
SKU: යකාගේ නවාතැන|Yakage Nawathena
රු1,250.00 Original price was: රු1,250.00.රු1,187.50Current price is: රු1,187.50.
3 X
Rs. 395.83 or
6% Cashback with
සිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩැෆ්නි ඩූ මොරියර් ය. සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැඳ තබාගන්නා ඇගේ නවකථා සියල්ල, ලොව පුරා ජනප්‍රිය වූයේ ඉතා කෙටි කාලයකිනි.
යනාගේ නවාතැන නමින් මෙසේ සිංහලට නැඟෙන්නේ Jamaica Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් ගිට්කොක් මේ කථාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය.
15 in stock
Reviews
There are no reviews yet.