Availability: In Stock

ඩ්‍රැකියුලාට එරෙහිව|SH14 – Draculata Erehiwa

SKU: ඩ්‍රැකියුලාට එරෙහිව|SH14 - Draculata Erehiwa

Original price was: රු990.00.Current price is: රු940.50.

3 X Rs. 313.50 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 313.50 with
MintPay

“මේ අහනවා ෂර්ලොක් හෝම්ස්… භයානකම දේ මරණය නෙමෙයි. ඊටත් වඩා අන්ත භයානක දේවල් තියෙනවා. මගේ අද්භූත බලවේග වලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා… මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව, උන් සීතල මිනීවළ වල්වලින් නැගිටලා එන්නේ…”
-කවුන්ට් ඩ්රැකියුලා-

“හෝම්ස් මහත්තයා…………ඇයි ඔබ මගෙන් අහන්නේ නැත්තේ, සාතන් කියන්නෙ කවුද යක්ෂයා කියන්නෙ කවුද කියල? ඩ්‍රැකියුලා කියන්නෙ යක්ෂයාටත් වඩා බිහිසුණු ආත්මයක්!”
-මහාචාර්ය වෑන්හෙල්සිං-

40 in stock

Additional information

Weight0.33 kg
ISBN978-955-9777-67
Pages280
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක - Detective, වික්‍රම - Adventure, ෂර්ලොක් හෝම්ස් කතා - Sherlock Holmes
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ඩ්‍රැකියුලාට එරෙහිව|SH14 – Draculata Erehiwa”

Your email address will not be published. Required fields are marked *