Availability: In Stock

ඩියර් ඩෙබී|Dear Debbie

SKU: Dear Debbie-ඩියර් ඩෙබී

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

3 X Rs. 520.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 520.00 with
MintPay

ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන, ඇය ලියූ උපදෙස් ඇයම ක්‍රියාත්මක කරනු ඇත!

ඩෙබ්‍රා මුලන්, දහස් ගණනකගේ බිඳුණු ජිවිතවලට උපදෙස් දෙන විසඳුම්කාරියකි. සිය ‘ඩියර් ඩෙබී’ උපදේශන තීරුවට ලියන පීඩිත කාන්තාවන්ට, ඈ සෙනෙහසින් සහ බුද්ධියෙන් මඟපෙන්වූවාය. එහෙත්, අනුන්ගේ ජීවිතවල අඳුර දුරැලූ ඩෙබීට, තමන්ගේම නිවෙස තුළ දිගහැරෙන බියකරු අඳුර මඟහැරිණි.

එක් ඇසිල්ලකින් සිය රැකියාව අහිමිවීමත්, නව යොවුන් දියණියන් දෙදෙනාගේ අද්භූත හැසිරීමත්, සැමියාගේ රහසිගත ඇමතුම් අතරත් සිරවන ඩෙබී අවසානයේ තමන්ගේ පරමාදර්ශී ලෝකය, සිය දෑස් ඉදිරිපිටදීම දැවී අළු වී යන බව වටහාගත්තාය.

ඉන්පසුව ඇරඹෙන්නේ, අහිංසක ඩෙබීගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය කාලයයි! අනුන් වෙනුවෙන් ලියූ උපදෙස් තමා විසින්ම ක්‍රියාවට නංවන කාලයයි!

ද්‍රෝහී වූ සියල්ලන් වෙනුවෙන් සැලසුම් කරන ඒ සූක්ෂ්ම පළිගැනීම කෙතරම් දරුණු විය හැකිද?

පරෙස්සම් වන්න! ඔබ රහසක් යැයි සිතන දෙය ඩෙබී දැනටමත් දැනසිටිය හැක!

×

88 pre-orders available

PRE-ORDER ENDS IN

00
DAYS
00
HOURS
00
MINUTES
00
SECONDS
🔒 Secure your copy before pre-orders close!

Additional information

Weight0.320 kg
Dimensions21.4 × 14.5 × 1.5 cm
ISBN978-624-6570-79-8
Pages360
AuthorFreida McFadden
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsMadhara Abeysinghe
Product categoriesSuspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
Product tagsMuses Books, Muses Translations, Pre Orders

Reviews

There are no reviews yet.

Be the first to review “ඩියර් ඩෙබී|Dear Debbie”

Your email address will not be published. Required fields are marked *