Availability: In Stock
එකමත් එක ගංගාවක|Ekamath Eka Gangaawaka
SKU: Once upon a River - එකමත් එක ගංගාවක
රු2,350.00 Original price was: රු2,350.00.රු1,880.00Current price is: රු1,880.00.
3 X
Rs. 626.67 or
6% Cashback with
ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.
තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරණි ස්වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනඟා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.
ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.
ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.
ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.
මියගිය දැරිය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.
එය ආශ්චර්යයක්ද? මායාවක්ද?
ඒ සිඟිති දැරිය කාගේද?
100 in stock
Reviews
There are no reviews yet.