මනා අධ්‍යයනයකින් සහ විශිෂ්ඨ භාෂා ඥාණයකින් යුතුව සාහිත්‍යයකරණයේ යෙදෙන සේපාලී මායාදුන්නේ
“මනා අධ්‍යයනයකින් සහ විශිෂ්ඨ භාෂා ඥාණයකින් යුතුව සාහිත්‍යයකරණයේ යෙදෙන සේපාලී මායාදුන්නේ වැනි රචකයන් සිංහල නවකතාකරණයේ යෙදී සිටීම පාඨකයන්ගේ පැත්තෙන් බලන කල ඉතාමත් වාසනාවකි.” මාල කවි යනු ශෘංගාරය ආශ්‍රය කරගෙන පට බැඳි කාව්‍යය වර්ගයකි. පුද්ගල කාම ශක්තිය වර්ණනා කිරීම පිණිස රචනා වූ මේ මාල කාව්‍යයන් උදෙසා රජවරුන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිළමක්කාරයින්ගේද කාම ශක්ති […]






