Availability: In Stock

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1|Asura Dhyanawedaye Maha Nimawumkaru #01

SKU: MO DAO ZU SHI #01 - අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

3 X Rs. 626.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 626.67 with
MintPay

වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.

වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.

සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?

ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

×

100 in stock

Additional information

Weight0.500 kg
Dimensions21.5 × 14.5 × 2.6 cm
ISBN978-624-5579-61-7
Pages500
AuthorMo Xiang Tong Xiu
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNilekha Dhananjani Gunawardhana
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1|Asura Dhyanawedaye Maha Nimawumkaru #01”

Your email address will not be published. Required fields are marked *