Availability: In Stock

මිහිවට දේවදූතයන්ගේ නගරය|Mihiwata Dewadhootayange Nagaraya

SKU: City of Fallen Angels - මිහිවට දේවදූතයන්ගේ නගරය

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

3 X Rs. 506.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 506.67 with
MintPay

මර්ත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්යෝගයකි. ඈ, සේයොදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ෆ්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයොදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි.

එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ.

කිසිවෙකු හෝ විසින් සේයොදඩයක්කරුවන්ව මරාදමමින්, පාතාල වැසියන් සහ දඩයක්කරුවන් අතර දෙවැනි වරටත් යුද්ධයක් ඇවිළිය හැකි ඝට්ටනයක් ඇතිකරමින් සිටියි. ක්ලැරීර්ගේ හොඳම මිතුරා, සයිමන් සිටියේ ඇයට උපකාර කළ හැකි මට්ටමක නොවේ. ඔහු වැම්පයරයෙකු බව ඔහුගේ අම්මාට අනාවරණය වී තිබුණෙන්, ඔහුට දැන් උන්හිටිතැන් පවා අහිමිව ගොසිනි. ඒ සියල්ල අතරේ ජේස් හේතුවක් නොකියාම ඇගෙන් දුරස්වන්නට ගත් විට ක්ලැරීට සිදුවූයේ අබිරහසේ සුලමුල සොයා එහි පත්ලටම කිමිදෙන්නටය. නමුත් ඇයට සොයාගන්නට ලැබෙන්නේ දුස්-ස්වප්නයක් වන යමකි: ඇය විසින්ම අරඹනු ලැබ තිබූ ඒ බිහිසුණු සිදුවීම් දාමයේ අවසන, ඇයට ඈ ආදරය කරන සියල්ල අහිමි විය හැකිය, ජේස්ව පවා.

×

100 in stock

Additional information

Weight0.52 kg
Dimensions21.5 × 14.5 × 2.4 cm
ISBN978-624-5579-92-1
Pages469
AuthorCassandra Clare
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsSavindi Ariyathilaka
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “මිහිවට දේවදූතයන්ගේ නගරය|Mihiwata Dewadhootayange Nagaraya”

Your email address will not be published. Required fields are marked *