Availability: In Stock

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2|Asura Dhyanawedaye Maha Nimawumkaru #02

SKU: MO DAO ZU SHI #02 - අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

3 X Rs. 626.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 626.67 with
MintPay

විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.

×

100 in stock

Additional information

Weight0.500 kg
Dimensions21.5 × 14.5 × 2.6 cm
ISBN978-624-5579-90-7
Pages500
AuthorMo Xiang Tong Xiu
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNilekha Dhananjani Gunawardhana
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2|Asura Dhyanawedaye Maha Nimawumkaru #02”

Your email address will not be published. Required fields are marked *