Availability: In Stock
හන්ටර්ස්|Hunters
SKU: The Hunters - හන්ටර්ස්
රු1,900.00 Original price was: රු1,900.00.රු1,520.00Current price is: රු1,520.00.
3 X
Rs. 506.67 or
6% Cashback with
මහා දානපතියෙකුගේ අවශ්‍යතාවය මත හිටපු හමුදා ප්‍රධානියෙකු, ඉතිහාසඥවරියක, පරිගණක විශාරදයෙකු, සොරෙකු හා අවි ආයුධ පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන රාජකාරිය වනුයේ කොහේ සැඟවී ඇත්දැයි කියා ඉඟියක් හෝ නොමැති, ලොව ඉතා පැරණිතම වස්තුසම්භාරයක් තම සේවා දායකයා වෙනුවෙන් සොයා ගැනීමයි.
ආසන්න වශයෙන් සියවසකට පමණ පෙරාතුව රුසියානුවන් විසින් සොරා ගන්නා ලද මෙම රොමේනියානු ධනස්කන්දය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි වේවිද?
එය සොයා යන ගමනේ ඔවුන්ට කෙතරම් අභියෝගවලට මුහුණ දීමට සිදු වේවිද?
ලොවට සැඟවී තිබුණු කෙතරම් රහස් ප්‍රමාණයක් ඔවුන් ඉදිරියේ නිරාවරණය වේවිද?
වසර සියයකට ආසන්න කාලයක් කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි වූ මෙම වස්තු සම්භාරය සොයා යන ගමන සාර්ථක කර ගැනීමට මෙම කණ්ඩායමට හැකි වේද?
ඒ හා බැඳුණු සියලු රහස් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේද?
100 in stock
Reviews
There are no reviews yet.