Availability: In Stock
අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 3|Adhamayage Athmarakshaka Paddhathiya #3
SKU: The Scum Villain's Self-Saving System 03-අධමයාගේ ආත්ම ආරක්ෂක පද්ධතිය 3
රු2,200.00 Original price was: රු2,200.00.රු1,760.00Current price is: රු1,760.00.
3 X
Rs. 586.67 or
6% Cashback with
ශෙන් චිංච්‍යු කලෙකදී සිතුවේ තමන්ට සැබෑ චරිතයට හිමි වූ ඉරණමෙන් ගැලවිය හැකිවනු ඇති බවයි. නමුත් සෑම ප්‍රයත්නයක්ම දැරීමෙන් අනතුරුව පවා, ඔහු අවසානයේ නැවතුණේද සැබෑ චරිතය නතර වූ තැනමය.
අසුර රාජධානියට ගෙන යන ලද ශෙන් චිංච්‍යුට අනතුරුව, තමාව සතුරෙකු සේ දකින ලෝකයාට පමණක් නොව, වෛරයක්ම නොවූ සංකීර්ණ සහ අවදානම් සහගත හැඟීම්වලින් යුතුව සිටින තමන්ගේ ශිෂ්‍යයාටද මුහුණදීමට සිදුවිය.
අසුර සහ මනු රාජධානි අතර දේශසීමා බිඳවැටී ඒවා එකට එක්වීමේ අවදානමක් පැන නැඟුණෙන්, මේ අතරතුරදී, බොහෝ කාලයකට පෙරාතුව වැළලී ගිය රහස් ගණනාවක්ම හෙළිවිණි. අධමයෙක් ලෙස සැලකුණු, සැබෑ නවකතාවේ සිටි ශෙන් චිංච්‍යු පවා, තවදුරටත් එසේ දැනසිටි පුද්ගලයාම නොවේ.
නමුත් අවසන පැමිණියේ ලොව විනාශ වී යාමට පවා අවදානමක් ඇති තත්ත්වයකි. ඉදින්, මේ සියල්ල අබිමුව කෙසේ හෝ ඔහුටත් ලුඔ බිංහටත් එක්ව ඔවුන් අපේක්ෂා කරන අනාගතය වෙත ඇවිද යා හැකි වනු ඇත්ද? ඔවුන් අතර පවතින දරුණු ගණයේ වරදවා වටහාගැනීම් හේතුවෙන්, ලොවෙහි අවසානය සනිටුහන් වනු ඇත්ද?
100 in stock
Reviews
There are no reviews yet.