Availability: In Stock

මිතුරු හවුලේ විසිර යාම|Mithuru Hawule Visira Yema

SKU: The Lord Of the Rings - The Two Towers - මිතුරු හවුලේ විසිර යාම

Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 600.00 with
MintPay

මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද?

×

100 in stock

Additional information

Weight0.54 kg
ISBN978-624-5579-65-5
Pages584
AuthorJ.R.R. Tolkien
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsUpekha Draupadhi Rajapaksha
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ෆැන්ටසි - Fantasy
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “මිතුරු හවුලේ විසිර යාම|Mithuru Hawule Visira Yema”

Your email address will not be published. Required fields are marked *