Availability: In Stock

වැලි කතරේ වික්‍රමය|Weli Kathare Wikramaya

SKU: Desert Ordeal - වැලි කතරේ වික්‍රමය

Original price was: රු650.00.Current price is: රු520.00.

3 X Rs. 173.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 173.33 with
MintPay

සිය දරුවන් තිදෙනා සමඟ කැලිෆෝනියාව වෙත ගමන් ගන්නා පෝල් බර්ක්ලේ රැගත් ගුවන්යානය, කුණාටුවක් හේතුවෙන් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරය වෙත කඩා වැටේ. ගුවන් අනතුරෙන් දිවි ගලවා ගන්නා ඔවුන්, විෂකුරු කාන්තාර සර්පයන්ගෙන්, වැලි කුණාටු වලින් හා මිනීකන කාන්තාර වෘකයන්ගෙන් පිරුණු කාන්තාරයේ සියදිවි රැක ගැනීම සඳහා කරන අරගලය සාර්ථක වේද?

×

100 in stock

Additional information

Weight0.076 kg
Dimensions19 × 12.5 × 0.4 cm
ISBN978-624-6570-18-7
Pages63
AuthorEd Hanson
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsSandun Maduranga
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, ළමා පොත් - Children's Books
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “වැලි කතරේ වික්‍රමය|Weli Kathare Wikramaya”

Your email address will not be published. Required fields are marked *