Availability: In Stock

බියුරෝ|Bureau

SKU: බියුරෝ

Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

3 X Rs. 493.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 493.33 with
MintPay

ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.

“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

×

100 in stock

Additional information

Weight0.540 kg
Dimensions21.5 × 14.5 × 2.3 cm
ISBN978-955-3727-64-0
Pages509
AuthorManjula Senaratne
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesත්‍රාසජනක - Suspense and Thriller, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “බියුරෝ|Bureau”

Your email address will not be published. Required fields are marked *