Availability: In Stock

සෝල්ට්මාෂ් අබිරහස|Saltmash Abirahasa

SKU: The Crossing Places - සෝල්ට්මාෂ් අබිරහස

Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

3 X Rs. 506.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 506.67 with
MintPay

වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමජලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
ඒ එකම ඝාතකයාද?
නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

×

71 in stock

Additional information

Weight0.535 kg
Dimensions21.5 × 14.5 × 2 cm
ISBN978-624-5579-43-3
Pages400
AuthorElly Griffiths
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsMadhara Abeysinghe
Product categoriesඅපරාධ - Crime, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “සෝල්ට්මාෂ් අබිරහස|Saltmash Abirahasa”

Your email address will not be published. Required fields are marked *