Availability: In Stock

ඩීප් ෆැතම්|Deep Fathom

SKU: Deep Fathom - ඩීප් ෆැතම්

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

3 X Rs. 613.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 613.33 with
MintPay

ටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

×

100 in stock

Additional information

Weight0.776 kg
Dimensions21.5 × 14.5 × 3.0 cm
ISBN978-624-5579-93-8
Pages650
AuthorJames Rollins
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsImesh Madushanka Yapa
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Suspense and Thriller, පරිවර්තන - Translation, විද්‍යා ප්‍රබන්ධ - Science Fiction (Sci-Fi)
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ඩීප් ෆැතම්|Deep Fathom”

Your email address will not be published. Required fields are marked *