Availability: In Stock

දිරිය දරුවෝ|Diriya Daruwo

SKU: දිරිය දරුවෝ

Original price was: රු1,000.00.Current price is: රු800.00.

3 X Rs. 266.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 266.67 with
MintPay

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මුසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරික්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමංගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේය. අනතුරුව විධුරත්, අභීතත් අතිශය සංත්‍රාසයට පත් කරවමින් දණ ගසාගෙන උමග තුළට රිංගුවේය.

“මොකොටෙයි. බං ඒ රිංගුවේ?” අභීත විධුරගේ කනට කර ඇසුවේය.
“නිදානෙ හාරන්නද දන්නෙ නෑ.”
“ඇතුළේ ඉන්න තරම් ඉඩ තියෙනවයි?”
“කළුවර හින්ද ඊයේ බලාගන්න බැරි වුණානෙ.”
“කොහොම වුණත් මේකේ රහසක් තියෙන්න ඕනෑ.”
“හොයමු.”

×

100 in stock

Additional information

Weight0.2 kg
Dimensions21.5 × 14.5 × 1.2 cm
ISBN978-624-5579-13-6
Pages220
AuthorRaja Sri Peries
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesයොවුන් ප්‍රබන්ධ - Young Adult
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “දිරිය දරුවෝ|Diriya Daruwo”

Your email address will not be published. Required fields are marked *