Availability: In Stock

ඒක පුදුම ආදරයක්|Eka Puduma Adarayak

SKU: Until Love Sets Us Apart - ඒක පුදුම ආදරයක්

Original price was: රු500.00.Current price is: රු400.00.

3 X Rs. 133.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 133.33 with
MintPay

අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලද දූපතකටය. එහෙත් හැමවිටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාල්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.
එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?
ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි.

×

100 in stock

Additional information

Weight0.075 kg
Dimensions21.5 × 14.5 × 0.4 cm
ISBN978-624-6570-69-9
Pages60
AuthorJames Rollins
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsPalitha Jayakody
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, ප්‍රේම වෘත්තාන්ත - Romance
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ඒක පුදුම ආදරයක්|Eka Puduma Adarayak”

Your email address will not be published. Required fields are marked *