Availability: In Stock

බ්‍රීඩා|Brida

SKU: බ්‍රීඩා|Brida

රු1,200.00

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 400.00 with
MintPay

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.

ඇයගේ සොයා යෑමේ කථාවයි.

ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.

සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.

මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි

4 in stock

Additional information

Weight0.325 kg
ISBN978-624-5087-59-5
Pages273
AuthorPaulo Coelho
PublisherVidarshana Publishers (Pvt) Ltd
TranslatorsMaheshi Weerakoon
Product categoriesනවකතා - Novel, පරිවර්තන - Translation, ප්‍රබන්ධ - Fiction, ප්‍රේම වෘත්තාන්ත - Romance, ෆැන්ටසි - Fantasy
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රීඩා|Brida”

Your email address will not be published. Required fields are marked *