Availability: In Stock

ස්පාර්ටන් රන් දඩයම|Spartan Gold (Fargo Adventure, #1)

SKU: Spartan Gold -ස්පාර්ටන් රන් දඩයම

Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

3 X Rs. 493.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 493.33 with
MintPay

චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබිරහස් සබ්මැරීනයක්!

වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!

වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?

රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?

ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකි වේද?

×

100 in stock

Additional information

Weight0.56 kg
Dimensions21.5 × 14.5 × 2.4 cm
ISBN978-624-6570-03-3
Pages538
AuthorClive Cussler
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsVihanga Jayakody
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ස්පාර්ටන් රන් දඩයම|Spartan Gold (Fargo Adventure, #1)”

Your email address will not be published. Required fields are marked *