Availability: In Stock

370 යානයේ අබිරහස|370 Yanaye Abirahasa

SKU: 370 යානයේ අබිරහස - 370 Yanaye Abirahasa

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 320.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 320.00 with
MintPay

 

“කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?” ඈ බියපත්ව විමසුවාය.
“ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැ! මං වෙනදා වෙලාවටම ආවනේ!” ක්ලෙයාද විමතියෙන් කීවාය.
“වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි!”
“වෙන්න බෑ. රෑ නමය නෙවෙයිද?”
“නෑ… බලන්න ඔර්ලෝසුව දිහා!”
අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වේලාව රාත්‍රී දොළහ විය. ඇයට ඇස් අදහාගත නොහැකි විය.
ක්ලෙයාගේ ජීවිතයෙන් පැය තුනක් අතුරුදන් වී තිබිණි!
ඇයට මතක අර විසල් විශ්ව යානාව දැකීමත්, තව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය!

×

98 in stock

Additional information

Weight0.230 kg
Dimensions21.5 × 14.5 × 1 cm
ISBN978-624-6570-68-2
Pages187
AuthorBhadrajee Mahinda Jayathilaka
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesSuspense - Suspense, අබිරහස් - Mystery, නවකතා - Novel
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “370 යානයේ අබිරහස|370 Yanaye Abirahasa”

Your email address will not be published. Required fields are marked *