Availability: In Stock

මරුවා සමඟ වාසේ|Maruwa samanga Wase

SKU: Behind Closed Doors - මරුවා සමඟ වාසේ

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

3 X Rs. 426.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 426.67 with
MintPay

ලෙයින් වැකි සිතුවමින් යුතු අඳුරු කාමරය තුළ ග්‍රේස් වාඩිගෙන සිටියේ, කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. සියල්ල අනපේක්ෂිත සිදුවීම් වල එකතුවකැයි ඇයට සිතිණ. පිපාසයත්, කුසගින්නත්, බිඳවැටුණු බලාපොරොත්තුත් හේතුකොටගෙන හටගත් දැඩි පශ්චාත්තාපයෙන් මැඩුණු සිතින්, ඇය ජැක් කෙරෙන් පලා යාමත්, ඔහුගේ මරණයත් සැලසුම් කිරීම ආරම්භ කළාය.
සැබැවින්ම ඔහුව මරා දැමිය යුතුය. බිහිසුණු මරණයකින් තොරව මරා දැමීම ද නොකළ යුතුය.
මරා දැමීම මතු නොව, තම සොයුරියද ගලවාගනිමින් පලා යාමද සැලසුම් කළ යුතුය.
ඇගේ සැලසුම කුමක් විය හැකිද?

×

100 in stock

Additional information

Weight0.33 kg
ISBN978-624-5579-95-2
Pages319
AuthorB.A. Paris
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsTharushi Niranga Jayasinghe
Product categoriesSuspense - Suspense, අබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක - Psychological Thriller, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “මරුවා සමඟ වාසේ|Maruwa samanga Wase”

Your email address will not be published. Required fields are marked *