Availability: In Stock

ඒලියන් එක්ස්|Alien X

SKU: Alien X - ඒලියන් එක්ස්

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 400.00 with
MintPay

තොටුපොළ කන්දේ සිට පලා එන රවිහන්ස්, පට්ටිපොළ පිවිසුම වෙත ළඟාවීමට සමත් වන්නේ වාසනාවකටය. මෙසේ පලා එන අවසාන තරුණයා රවිහන්ස් පමණක් නොවන බව, ඒ වනවිටත් කිසිවෙකුත් දැනසිටියේ නැත.
‘එක්ස්.’
එසේ පලා එන සෑම තරුණයෙකුගේම අවසාන මතකය එපමණකි. ‘එක්ස්’ නම් නොදන්නා තැනක සිට දිව එන ඔවුන්ගේ ගමනාන්තය බොහෝ විට නුවරඑළිය රෝහලේ මානසික රෝගී අංශයයි.
මෙසේ තොටුපොළ කන්දේදී අතුරුදන්වන තරුණයන් හා සැවානා පඳුරු අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාවය කුමක්ද?
මීට වගකිවයුත්තේ කවුද?
එක්ස් යනු තරුණ තරුණියන් අතුරුදන් කරවන අබිරහස් කලාපයක්ද?

×

98 in stock

Additional information

Weight0.320 kg
Dimensions21.5 × 14.5 × 1.1 cm
ISBN978-624-6570-58-3
Pages226
AuthorSinera Ridmika
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, නවකතා - Novel, යොවුන් ප්‍රබන්ධ - Young Adult, විද්‍යා ප්‍රබන්ධ - Science Fiction (Sci-Fi)
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “ඒලියන් එක්ස්|Alien X”

Your email address will not be published. Required fields are marked *