Availability: In Stock

හුළු අත්ත|Hulu Aththa

SKU: හුළු අත්ත|Hulu Aththa

රු1,950.00

3 X Rs. 650.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 650.00 with
MintPay

කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද?

කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්..

ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?

2 in stock

Additional information

Weight0.24 kg
ISBN978-624-92780-0-4
Pages188
AuthorKim Suu Ah
PublisherSelf Publishing
Product categoriesනවකතා - Novel, ප්‍රබන්ධ - Fiction, ප්‍රේම වෘත්තාන්ත - Romance
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “හුළු අත්ත|Hulu Aththa”

Your email address will not be published. Required fields are marked *