Availability: In Stock

බ්ලැක්හීත් මැදුරේ අබිරහස|Blackhith Mendure Abirahasa

SKU: The Seven Deaths of Evelyn Hardcastle - බ්ලැක්හීත් මැදුරේ අබිරහස

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

3 X Rs. 560.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 560.00 with
MintPay

ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!

මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!

එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.

එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.

සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?

×

100 in stock

Additional information

Weight0.570 kg
Dimensions21.5 × 14.5 × 2.7 cm
ISBN978-624-5579-91-4
Pages586
AuthorStuart Turton
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsThilini Sudheera Gurusinghe
Product categoriesඅබිරහස් - Mystery, ත්‍රාසජනක - Thriller, නවකතා - Novel, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “බ්ලැක්හීත් මැදුරේ අබිරහස|Blackhith Mendure Abirahasa”

Your email address will not be published. Required fields are marked *