Availability: In Stock
හෙළණිය හෙවත් ධවල සේනාංකය|Helaniya Hewath Dawala Senankaya
SKU: The White Company - හෙළණිය හෙවත් ධවල සේනාංකය
රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.
3 X
Rs. 360.00 or
6% Cashback with
ෂර්ලොක් හෝම්ස් චරිතයෙන් ලොව පරසිඳු වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මාගේ කෘති අතර 1891 වසරේ ප්‍රකාශයට පත් වූ The White Company කෘතිය historical adventure ගනයේ නවකතාවක් වන අතර ඩොයිල් මෙය රචනා කිරීම සඳහා පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී.
තමා විසින්ම ලියන්නට යෙදුණු ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විතයන්ට වඩා The White Company සහ ඔහුගේ සෙසු ඓතිහාසික නවකතා වඩාත් ඉහළින් තිබෙන බව ඩොයිල් වරෙක පැවසීය.
ඓතිහාසික නව කතා අතරින් හොඳ ම, ප්‍රාණවත් ම නව කතාව The White Company වේ. විස්තර කෙරෙහි ඉතා සැලැකිලිමත් ලෙසින් අවධානය යොමු කරමින්, සවිමත් ශෛලියකින් යුතු ව, 14 වැනි සිය වස පිළිබඳ අරුමැසි චිත්‍රයක් මවන ඩොයිල් එහි අතරින් පතර හාස්‍ය රසයෙන් ද අලංකාර කරයි.
20 in stock
Reviews
There are no reviews yet.