Availability: In Stock

හඬ නිහඬ|Handa Nihanda

SKU: The Silent Patient -හඬ නිහඬ

Original price was: රු1,700.00.Current price is: රු1,360.00.

3 X Rs. 453.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 453.33 with
MintPay

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය “ද ග්‍රෝව් ” වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක්ද..??

100 in stock

Additional information

Weight0.442 kg
Dimensions21.5 × 14.5 × 1.6 cm
ISBN978-955-3727-19-0
Pages426
AuthorAlex Michaelides
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsKumara Siriwardhana
Product categoriesත්‍රාසජනක - Suspense and Thriller, නවකතා - Novel, පරිවර්තන - Translation, මනෝවිද්‍යාත්මක ප්‍රබන්ධ - Psychological Fiction, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “හඬ නිහඬ|Handa Nihanda”

Your email address will not be published. Required fields are marked *