Availability: In Stock

ගැටකපන පුංචා|Geta Kapana Puncha

SKU: ගැටකපන පුංචා|Geta Kapana Puncha

Original price was: රු890.00.Current price is: රු845.50.

3 X Rs. 281.83 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 281.83 with
MintPay

ගැටකපන පුංචාගේ නම ස්මිත වයස අවුරුදු දොළහයි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, පික් පොකට්, පික් පොකට්” (ගැට කපන්නෙක් ගැට කපන්නෙක්!) කියල. ඒ එක්කම කපුටන් කෑගැහුවා. “අල්ලපියව් ඕකා! අල්ලපියව් ඕකා” කියල.

මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටු කළා……..

හැතැක්ම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා. මේක ලියවිල්ලක්! “තු:!” ස්මිත් කිව්වේ කෙළපාරක් ගහමින්.

“උන් මේ තරප්පු පෙළට පය ගැහුවොත්? දෙයියම්හ! මං මගේ මේ පිස්තෝලෙන්

උන්ගේ කන්අඩි හරහා නිල්පාට ඉර එළිය යවනවා.

මං එයාට කිව්වෙ මේ කටයුත්තට මා එක්ක එන්න එපා කියල. ඇහුවද? නෑ! භයානක අවි ආයුධ වලින් සටන් කෙරෙන්න පුළුවන් කියලා මං අනතුරු ඇඟෙව්වා. ඇහුවාද? නෑl

ඒ හෙවණැල්ලට තිබුණේ අර මැරුම්කාපු මහත්තයාගෙ හැඩහුරුකම මයි. කවුද දන්නෙ ඔහුගේ අවතාරය මේ කාමරයට පාත්වුණාද කියල. මිනීමැරුම තමන් නුදුටු බවයි ස්මිත් මේ දැන් කිව්වේ.

25 in stock

Additional information

Weight0.3 kg
ISBN978-955-1262-02-6
Pages268
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesපරිවර්තන - Translation, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery, සම්භාව්ය - Classics, ළමා පොත් - Children's Books
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ගැටකපන පුංචා|Geta Kapana Puncha”

Your email address will not be published. Required fields are marked *