Availability: In Stock

ශාපලත් නිවසේ අබිරහස|Shapalath Niwase Abirahasa

SKU: The House at Sea's End - ශාපලත් නිවසේ අබිරහස

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

3 X Rs. 440.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 440.00 with
MintPay

මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
මේ කවන්ධය කාගේද?
ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

×

100 in stock

Additional information

Weight0.390 kg
Dimensions21.5 × 14.5 × 1.9 cm
ISBN978-624-5579-75-4
Pages372
AuthorElly Griffiths
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsMadhara Abeysinghe
Product categoriesඅපරාධ - Crime, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ශාපලත් නිවසේ අබිරහස|Shapalath Niwase Abirahasa”

Your email address will not be published. Required fields are marked *