Additional information
| Weight | 0.520 kg |
|---|---|
| ISBN | 978-955-3727-66-4 |
| Pages | 468 |
| Author | Imesh Madushanka Yapa |
| Publisher | Muses Publishing House (Pvt) Ltd |
| Product categories | නවකතා - Novel, ප්‍රේම වෘත්තාන්ත - Romance, භීෂණ - Horror |
| Product tags | Muses Books |
Original price was: රු1,650.00.රු1,320.00Current price is: රු1,320.00.
2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්… මිනිස් සිත තුළ ජනිතවන ආදරය වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පින් පව් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද?
100 in stock
| Weight | 0.520 kg |
|---|---|
| ISBN | 978-955-3727-66-4 |
| Pages | 468 |
| Author | Imesh Madushanka Yapa |
| Publisher | Muses Publishing House (Pvt) Ltd |
| Product categories | නවකතා - Novel, ප්‍රේම වෘත්තාන්ත - Romance, භීෂණ - Horror |
| Product tags | Muses Books |

Reviews
There are no reviews yet.