Availability: In Stock

මරකත නිම්නය|Marakatha Nimnaya

SKU: මරකත නිම්නය

Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

3 X Rs. 493.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 493.33 with
MintPay

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?

සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්‍ෂණයේ අවසානයයි.

×

100 in stock

Additional information

Weight0.53 kg
Dimensions21.5 × 14.5 × 2.4 cm
ISBN978-624-6570-12-5
Pages556
AuthorNethindu Warapitiya
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesඅපරාධ - Crime, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery, විද්‍යා ප්‍රබන්ධ - Science Fiction (Sci-Fi)
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “මරකත නිම්නය|Marakatha Nimnaya”

Your email address will not be published. Required fields are marked *