Availability: In Stock

සදාදරණීය කැමීලියා|Sadaadaraniya Kemiliya

SKU: සදාදරණීය කැමීලියා

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

3 X Rs. 440.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 440.00 with
MintPay

දුම්රිය අනතුරකින් මියයන තරුණියක් හා තරුණයෙක්!
ඒ හුදෙක් සියදිවි නසාගැනීමක්ද?
නැතහොත්, මුළාවකින් වසන් කළ සූක්ෂ්ම ඝාතනයක්ද?
මේ සිදුවීම, බරපතළ අපරාධ විමර්ශන අංශයේ අවධානයට ලක්වීමත් සමඟ මෙරිල් අයිවරි, නිශේල්‍ය අවකාශි හා සේජ් තුහිනසර සම්භාවිතාවන් ගණනයට එළැඹෙති.
සත්‍යය සොයා යන අතරම, තම ජීවිතය ගලවාගැනීමේ අභියෝගයට මුහුණදීමටද ඔවුන්ට සිදුවෙයි.
මරණකරු නිශාක්‍යා අයේෂ්වරී තබා යන එක් හෝඩුවාවකි – එක් සංකේත නාමයකි.
කැමීලියා.
ඒ සියල්ල හෙළිකරන යතුර විය හැකිද?
නොමැති නම්, පරීක්ෂකයන් තිදෙනාගේ ඉරණම තීරණය කරන සාධකය විය හැකිද?
ඒ, සැබැවින්ම පෙනෙන පරිදිම අවිහිංසක කැමීලියාවක්ද? නැතහොත්, වෙස්වළාගත් බාඳුරාවක්ද?

×

100 in stock

Additional information

Weight0.320 kg
Dimensions21.5 × 14.5 × 1.8 cm
ISBN978-624-6570-43-9
Pages405
AuthorGethmini Priyanwada
PublisherMuses Publishing House (Pvt) Ltd
Product categoriesනවකතා - Novel, යොවුන් ප්‍රබන්ධ - Young Adult, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books

Reviews

There are no reviews yet.

Be the first to review “සදාදරණීය කැමීලියා|Sadaadaraniya Kemiliya”

Your email address will not be published. Required fields are marked *