Availability: In Stock

කුලුනක පලහිලව්ව|Kulunaka Palahilauwa

SKU: The Tower Treasure - කුලුනක පලහිලව්ව

Original price was: රු950.00.Current price is: රු760.00.

3 X Rs. 253.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 253.33 with
MintPay

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්‍රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර් – සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැල වී ගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණ දීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, වෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?

×

100 in stock

Additional information

Weight0.160 kg
Dimensions21.5 × 14.5 × 0.9 cm
ISBN978-624-5579-44-0
Pages184
AuthorFranklin W. Dixon
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsNilekha Dhananjani Gunawardhana
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, යොවුන් ප්‍රබන්ධ - Young Adult
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “කුලුනක පලහිලව්ව|Kulunaka Palahilauwa”

Your email address will not be published. Required fields are marked *