Availability: In Stock

ස්ටෝම්බ්‍රේකර්|Stormbreaker

SKU: Stormbreaker-ස්ටෝම්බ්‍රේකර්

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 320.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 320.00 with
MintPay

සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.

තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?

කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද?

ප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික්‍රමාන්විතය!

×

100 in stock

Additional information

Weight0.160 kg
Dimensions21.5 × 14.5 × 0.8 cm
ISBN978-624-6570-28-6
Pages199
AuthorAnthony Horowitz
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsTharanga Amali Perera
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “ස්ටෝම්බ්‍රේකර්|Stormbreaker”

Your email address will not be published. Required fields are marked *