Availability: In Stock

අබිරහස් සබ්මැරීනය|Abirahas Sabmarinaya

SKU: අබිරහස් සබ්මැරීනය - Thunder Point

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

3 X Rs. 480.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 480.00 with
MintPay

සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.

ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

එබැවින්ම,
ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
ලොමුදැහැගන්වනසුලුය!

×

100 in stock

Additional information

Weight0.440 kg
Dimensions21.5 × 14.5 × 1.7 cm
ISBN978-624-6570-25-5
Pages405
AuthorJack Higgins
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsUpali Kannangara
Product categoriesඅබිරහස් - Mystery, ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “අබිරහස් සබ්මැරීනය|Abirahas Sabmarinaya”

Your email address will not be published. Required fields are marked *