Availability: In Stock

ආකාස සූත්‍රය|Akasa Soothraya

SKU: ආකාස සූත්‍රය|Akasa Soothraya

රු1,100.00

3 X Rs. 366.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 366.67 with
MintPay

මේක දූවිලි අංශුවක කතාවක්.

දුවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවක් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.

වීත් දුවිලි අංශුව ඉන්නේ අහසේ මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.

කඳු, හෙල්, නිම්න පසු කරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දුවිලි අංශුව දන්නවා.

ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස සැහැල්ලුව, හුදෙකලාව දුවිලි අංශුව අත්විඳිනවා.

මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහ පොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.

ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.

‘ආකාස සූත්‍රය ‘ කියන්නේ අහසේ සැරිසරන දුවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.

2 in stock

Additional information

Weight0.2 kg
ISBN978-624-5737-40-6
Pages218
AuthorRasika Jayakody
PublisherK Books Publishing
Product categoriesPhilosophy
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ආකාස සූත්‍රය|Akasa Soothraya”

Your email address will not be published. Required fields are marked *