Availability: In Stock

ගින්දර සමඟ සෙල්ලම්|SH20 – Gindara Samaga Sellam

SKU: ගින්දර සමඟ සෙල්ලම්|SH20 - Gindara Samaga Sellam

Original price was: රු890.00.Current price is: රු845.50.

3 X Rs. 281.83 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 281.83 with
MintPay

* කෘමි විද්‍යාඥයා
“ඉතාම ශක්තිමත් නිරෝගී වෛද්‍යවරයෙකුගේ සේවය අවශ්‍ය වී තිබේ. ඔහුට කෘමි සත්ත්ව විද්‍යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිණියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි.
ඒ හිඩැසෙන් අපි දුටුවේ, කාමරයට ඇතුළු වෙන කුරුමිටි මිනිසෙකුගේ ඡායාව. විකෘති පෙනුමක් තිබූ කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ, දුන්නක් දිග හැරුණා වගේ. ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවූ ඔහු………..”

* ගින්දර සමඟ සෙල්ලම්
“වික්ටෝරියා වීදියේ අංක 77 බී දරන නිවසේ පදිංචිව සිටි 72 හැවිරිදි ජේන් ස්මිත් මහත්මිය, සාහසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.
ඇය මියගිහින් නියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වූ ප්‍රහාර වලින්. කී වාරයක් පහර එල්ල වෙලාද කියල මට හරියට ම කියන්න බෑ. නමුත් දසවාරයකට නම් වැඩිවිය යුතුයි. හිස් කබලේ අස්ථි ගණනාවක් කෑලි කෑලි වලට කැඩිලා.”

* සිතුවමක පලහිලව්ව
“ප්‍රංශයේදී ඩොලර් පන්ලක්ෂයකට මිලට ගන්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා. ඒ වෙලාවෙ මං ඔහුට හොඳටම බැණ වැදුණා.
” ඔයාට පිස්සුද විලියම්, චිත්‍රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ? අපේ ගෙදර මොන තරමක් වටිනා චිත්‍ර තියෙනවද? මොන එකකටද ඔය හැටි චිත්‍ර? යන දවසට අරගෙන යන්නද?”

සමඟ

* මැංවෙස්ටර් අභිරහස දුම්රියේ සිදු වූ මිනිමැරුම

40 in stock

Additional information

Weight0.285 kg
ISBN978-955-1262-06-8
Pages240
PublisherChandana Mendis Prakashana
TranslatorsChandana Mendis
Product categoriesත්‍රාසජනක - Thriller, පරිවර්තන - Translation, රහස් පරීක්ෂක - Detective, වික්‍රම - Adventure, ෂර්ලොක් හෝම්ස් කතා - Sherlock Holmes
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “ගින්දර සමඟ සෙල්ලම්|SH20 – Gindara Samaga Sellam”

Your email address will not be published. Required fields are marked *