Availability: In Stock

සුළඟ වගේ ඇවිදින්|Sulanga wage avidin

SKU: සුළඟ වගේ ඇවිදින්|Sulanga wage avidin

රු1,650.00

3 X Rs. 550.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 550.00 with
MintPay

අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක මගේ දෙඅත් උඩින් තියාගත්තා. ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා මාලින්ද…”

අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි. එයා ඉකිගහන්න පටන් ගත්තා. කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි බැම්මක් වගේ… මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා.

‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න දෙන්නේ නෑ…’

ඇස්දෙකේ කඳුළු පුරෝගෙන, මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට මම පොරොන්දු වුණා.

6 in stock

Additional information

Weight0.318 kg
ISBN978-955-9418-00-9
Pages337
AuthorDinesh Kolambage
PublisherSankha Publishers
Product categoriesනවකතා - Novel, ප්‍රබන්ධ - Fiction, ප්‍රේම වෘත්තාන්ත - Romance
Product tagsOther Publishers

Reviews

There are no reviews yet.

Be the first to review “සුළඟ වගේ ඇවිදින්|Sulanga wage avidin”

Your email address will not be published. Required fields are marked *