Availability: In Stock

මැප් ඔ‌ෆ් බෝන්ස්|Map of Bones (Sigma Force, #2)

SKU: Map of Bones (Sigma Force, #2) - මැප් ඔ‌ෆ් බෝන්ස්

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

3 X Rs. 613.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

3 X රු 613.33 with
MintPay

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

×

100 in stock

Additional information

Weight0.6 kg
Dimensions21.5 × 14.5 × 2.8 cm
ISBN978-624-6570-07-1
Pages664
AuthorJames Rollins
PublisherMuses Publishing House (Pvt) Ltd
TranslatorsPalitha Jayakody
Product categoriesක්‍රියාදාම සහ වික්‍රම - Action and Adventure, ත්‍රාසජනක - Suspense and Thriller, පරිවර්තන - Translation
Product tagsMuses Books, Muses Translations

Reviews

There are no reviews yet.

Be the first to review “මැප් ඔ‌ෆ් බෝන්ස්|Map of Bones (Sigma Force, #2)”

Your email address will not be published. Required fields are marked *