Availability: In Stock
මරණයේ නියෝගය|Maranaye Niyogaya (Sigma Force, #3)
SKU: Black Order - මරණයේ නියෝගය
රු2,500.00 Original price was: රු2,500.00.රු2,000.00Current price is: රු2,000.00.
3 X
Rs. 666.67 or
6% Cashback with
සියල්ල ඇරැඹෙන්නේ, පොත්හලක සිදු වූ ගින්නකින්, චාල්ස් ඩාවින්ට අයත්ව තිබූ බයිබලයක් සොරකම් කරගැනීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බැව් අනාවරණය වීමත් සමඟය. එය සොයා යන සිග්මා ඒකකයේ කමාන්ඩර් ග්‍රේ පියර්ස් හට, නාසි ජර්මානු කාලය තෙක්ම දිවෙන අබිරහසක් පසුපස ලුහුබැඳ යාමට සිදුවේ.
ඒ අතරතුර හිමාලය කඳු මුඳුනේ අබිරහස් සිදුවීම් පෙළක් සිදුවෙමින් පැවැතිණ. උන්මත්තකභාවයේ ගොදුරක් වූ ආශ්‍රමයක වූ යම් ම්ලේච්ඡ සිදුවීමක් පිළිබඳ සොයා යන ලීසා කමින්ස්, එතැන් සිට ඝාතකයාගේ ඉලක්කය බවට පත්වේ. ඇගේ සහායට ඇය හා එක්වන වෙස්වළාගත් සිග්මා නියෝජිතයාටද, ඝාතකයන් සොයා යෑම පසෙකලා උන්මත්තකභාවයට ගොදුරුවෙමින් තිබෙන තම ජීවිත සුරක්ෂිත කරගැනීමේ අභියෝගයට මුහුණපෑමට සිදුවේ.
ඔවුන්ගේ ජීවිත මෙපරිද්දෙන් බිහිසුණු ඉරණමක් අබිමුව රැඳී ඇති මොහොතක, පියර්ස්ගේ විමර්ශනය යොමුවන්නේ, අතහැර දමන ලද පරීක්ෂණාගාරය වෙතය. එහි සඟවාගත් අතිබිහිසුණු රහස් සියල්ල හා සියවස් ගණනක් පැරැණි කුමන්ත්‍රණය, සමස්ත මානව සංහතියේම දෛවය වෙනස් කිරීම සඳහා බලපාන තර්ජනයක්ව පවතී.
100 in stock
Reviews
There are no reviews yet.