Availability: In Stock
නන්නාඳුනන්නා|Nannadunanna
SKU: නන්නාඳුනන්නා
රු1,400.00 Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.
3 X
Rs. 373.33 or
6% Cashback with
ඔබ
කුතුහලයෙන් පිරුණු,
පැටලුණු ගැටලු ඇති
නවකතා කියවීමට කැමති අයෙක්ද?
එසේ නම්,
මේ ඔබට හමු වූ හොඳම පොත විය හැකිය!
කුමන්ත්රණය වසර ගණනාවක සිට
ක්රියාත්මකවෙමින් පැවතිණ.
දැන්,
ඝාතනයට සියලු කටයුතු සූදානම්ය.
මරණයේ පණිවුඩය රැගත්, මන්ද මාරුතය හමා යමින් තිබේ.
පසුපසින් හඹා එන රුදුරු මරණය අබිමුව
ඔහු කළ යුත්තේ කුමක්ද?
පලා යාමද?
නැතහොත්,
ඝාතකයා, ඝාතනය කළ හැකි සැලසුමක් සකස් කිරීමද?
ඔහු නැඟීසිටිය යුතුය.
ඉලුමිනාටීන් හා හුදෙකලා සටන
ඇරඹිය යුතුය!
100 in stock
Reviews
There are no reviews yet.